Wednesday, August 24, 2011

ජිවිතය විදින්න...

පිබිදෙන ජව්තය විටක සුන්දර වුත් , ව්ටක දුක්බර වුත් ම0සලකි.
මගෙ ජිව්තෙ සතුට්ත් කදුලත් දෙකම මා සමබරව විද ඈත්තෙමි.ජිවිතය ගෑන මා කතාකර ඈති හොදම තෙන මාගෙ දින පොතයි.
විටක මා වසනාවන්තියක් යෑයි මට සිතෙ. ඒ දෙමපියන්ගෙ, නෑදෑයින්ගෙ,ගුරුවරුන්ගෙ,යහලුවන්ගෙ, අදරය මට අසිමිතව ලද නිසාය. මා හෑදි වෑඩුනෙ එ අසිමිතව ලද අදරය මෑදය.එ නිසවෙන්ම අදටත් මට අදරය නොමෑති ජිවිතයක් ගෑන සිතිය නොහෑක.

මිනිසුනේ ඔබ ලද ඒ ජිව්තය විදින්න. මෙ පු0චි ජිවත්වන කාලය තුල මෙ මිනිසුන් දුවන්නෙ තම ජිවිතයත් අමතක කරමිනි. අවසානයෙ ඔවුන් ලද දෙයක් නෑත. අප ජිවත් විය යුත්තෙ ලොකයට පෙන්විමට නොව.

සිනහ වෙන්න මිනිසුනෙ..... ඔබ ලබා අති ජිවිතය ගසා යන්නට නොදි එය හසුරුවන්න.......

Monday, August 22, 2011

කදුලු කෑට වෑටෙයි ඒ මගෙම දෑයි සිතේ

ගලා යයි මෙ ජිවිතය දෑයි සිතේ
හමා යයි මෙ ඔබෙ සුවද දෑයි සිතේ
පමා වෙයි ඒ වසන්තය දෑයි සිතේ
කදුලු කෑට වෑටෙයි ඒ මගෙම දෑයි සිතේ .............
සයුරෙ කුමරියයි මා හිමි සදුනෙ.....
වරලෙ ගෙත්තමක් සේ මා රුව දිලුනේ..
රෑ සද නෑතත් මගෙ ලොකය එලිය උනේ
මගෙ නෙත් මියදෙන්නෙ ඔබෙ තුරුලේ සදුනේ........!