Wednesday, August 24, 2011

ජිවිතය විදින්න...

පිබිදෙන ජව්තය විටක සුන්දර වුත් , ව්ටක දුක්බර වුත් ම0සලකි.
මගෙ ජිව්තෙ සතුට්ත් කදුලත් දෙකම මා සමබරව විද ඈත්තෙමි.ජිවිතය ගෑන මා කතාකර ඈති හොදම තෙන මාගෙ දින පොතයි.
විටක මා වසනාවන්තියක් යෑයි මට සිතෙ. ඒ දෙමපියන්ගෙ, නෑදෑයින්ගෙ,ගුරුවරුන්ගෙ,යහලුවන්ගෙ, අදරය මට අසිමිතව ලද නිසාය. මා හෑදි වෑඩුනෙ එ අසිමිතව ලද අදරය මෑදය.එ නිසවෙන්ම අදටත් මට අදරය නොමෑති ජිවිතයක් ගෑන සිතිය නොහෑක.

මිනිසුනේ ඔබ ලද ඒ ජිව්තය විදින්න. මෙ පු0චි ජිවත්වන කාලය තුල මෙ මිනිසුන් දුවන්නෙ තම ජිවිතයත් අමතක කරමිනි. අවසානයෙ ඔවුන් ලද දෙයක් නෑත. අප ජිවත් විය යුත්තෙ ලොකයට පෙන්විමට නොව.

සිනහ වෙන්න මිනිසුනෙ..... ඔබ ලබා අති ජිවිතය ගසා යන්නට නොදි එය හසුරුවන්න.......

1 comment:

  1. ජීවිතය කුමක්ද වටහා ගන්න ජීවිතය රස විදින්න.
    ජීවිතය රස විදින්න ජීවිතයම සුන්දර කරගන්න.
    එවිට ඔබේ මුළු ලෝකයම සුන්දර වනු ඇත.......

    ReplyDelete